SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුද හමුදා සාමාජිකයන් ගණන 2030 වසර වන විට ලක්ෂයක් දක්වා අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

දැනට දෙලක්ෂය ඉක්මවා ඇති යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය හරි අඩකින් අඩු කිරීම රජයේ ඉලක්කය බවයි එම ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

 

වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ 2030 වසර වන විට යුද හමුදා සාමාජිකයන් ගණන ලක්ෂයක් දක්වා අඩු කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවයි.

ඊට සමාන්තරව නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ද අඩු කිරීමට අදහස් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

 

(cnews පුවතකි)

නවතම ලිපි