SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මුලතිවු දිසා විනිසුරු ටී. සරවනරාජා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ සරත් වීරසේකර නම් ජාතිවාදී මැරයාගේ තර්ජන නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම්  පුබුදු ජයගොඩ සඳහන් කරන්නේ කුරුන්දි පුදබිම පිලිබඳ නඩුව අසමින් සිටි විනිසුරුවරයා හදිසියේ ඉල්ලා අස්වෙන්නේ මෙම මැර තර්ජන හේතුවෙන් බවයි.

කුරුන්දි පුදබිම බෞද්ධ හින්දු දෙපාර්ශවයම වැඳුම් පිදුම් කරන ස්ථානයක් බව පැවසූ ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතිවාදී භික්ෂුවක් එහි විශාල අවුලක් නිර්මාණය කොට ඇති බවද චෝදනා කරයි.

ඔහුගේ අදහස් දැක්වීම පහත වීඩියෝවේ..

නවතම ලිපි