SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ලංකාවේ Fire Sale ආරම්භ වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ කොන්දේසි 15 මොනවාද කියා තවම රහසක් වුවත් ඔබට හෙට සිට දිනපතා අසන්නට ලැබෙන දේවල් අනුව ඒවා මොනවාද කියා සිතා ගැනීමට හැකි වනු ඇත. ඉන් පළමු වැන්න ඊයේ උදේ පාන්දරින්ම රජය ඔබගේ දැනගැනීම සඳහා නිවේදනය කලේය.

Feature

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූවාට මාස 10ක් තිස්සේ කේවල් කිරීමක් තිබුනේ. ඒක එයාට අහම්බෙන් ලැබුනු ජනාධිපති පුටුව නිසා ලැබිච්ච ඉන්ටර්වල් එකක්.

Feature

රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක චෝදනා කර සිටියි.

Feature

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව  තැපැල් ඡන්ද පත්‍රිකා දින 5ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

Feature

ගෝඨාභයගේ දේශපාලනික කඩා වැටීම යනු ජනතාවගේ ඇස් ඉදිරිපිට ම සිද්ධ වූ ගෝලීය සංදර්භයකට අයත් මූල්‍යාර්-ථික කඩා වැටීමක(Financial-economic Fall) ප්‍රතිඵලයක් නිසා,

Feature

රනිල් වික්‍රමසිංහ නැවතත් ගමන් කරමින් සිටිනුයේ 2015 බලයට පත් වී ගමන් ගත් මාවතේමය. මෙවර ඔහු නික්ම යන්නේ අර්බුධය තවත් උග්‍ර කොට තබාය. තවත් විශාල ණය ප්‍රමාණයක් ලබාගැනීමට නියමිත බැවිනි.