SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 343 කින් වැඩිවේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 නව සිල්ලර මිල රු. 3,470 කි.

 

කිලෝ 5 ගෑස් සිලින්ඩරය රු.137ක් වැඩිවේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 5 නව සිල්ලර මිල රුපියල් 1,393කි.

කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරය රු. 63කින් වැඩි වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 2.3ක නව  මිල රු. 650 කි.