

ස්වාධින පක්ෂ එකමුතුවේ නායකයන්ගේ ඊයේ (21) පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත ද සහභාගි වී ඇත.
21 වැනි ව්‍යාවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව රජයේ ආරංචි මාර්ග කියයි.
වැඩපිළිවෙලක් නොමැතිව රට ගමන් කරන තත්ත්වය වහාම වෙනස් කළ යුතු බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ගෙවීගිය සතියේ පුවත් විග්‍රහය - ලීඩර් TV