SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයකට අද නවසීලන්ත කණ්ඩායම මුහුණදීමට සිටියදී

එරට ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති සුවිශේෂී වෙනසක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

 

එරට ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා කාන්තාවක් පත්කිරීම මෙලෙස සුවිශේෂී  අවධානයට ලක්ව ඇත.

 

 

Diana Puketapu-Lyndon මේ අයුරින් එරට ක්‍රිකට් සභාපතිනිය ලෙස පත්කර ඇත.

වර්ෂ 1894දී ස්ථාපිත කර ඇති නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා කාන්තාවක් පත්කර ඇති ඉතිහාසයේ ප්‍රථම වතාව මෙයයි.

 

 

Martin Sneddenගෙන් හිස්වූ එරට ක්‍රිකට් සභාපති ධුරයට Dianaව පත්කර ඇත.

නවසීලන්තය 1926දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමිකරගත් අතර වර්ෂ 1930දී එංගලන්තය සමග පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළේය.

 

@adaderana

නවතම ලිපි