IMF ණය බෝම්බය තව අවුරුදු 3කින් පුපුරනවා! - උදය ගම්මන්පිල (VIDEIO)
IMF ගිවිසුම රනිල් තාම පාර්ලිමේන්තුවට දීලා නෑ! කෝ ඒ ගිවිසුම? ඩොලර් ප්‍රශ්නෙට IMF ගිවිසුමෙන් කිසිම විසඳුමක් නෑ! දැන් කොළේ වහලා දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්නයි යන්නේ! මේ පිපිරුණේ රනිල් එදා ගත්ත ණය බෝම්බයයි! මේ ගන්න ණය බෝම්බයත් තව අවුරුදු 3කින් පුපුරනවා!

