SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක්

ඩුබායිහි දී අද සිදු විය.

 

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ඉන්දීය  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඩුබායි වෙත ගොස් සිටින අතරවාරයේ මෙම හමුව සිදුව තිබේ.

නවතම ලිපි