SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුධ, නාවික සහ ගුවන් හමුදාවන්හි ප්‍රධානියා ලෙස පත්වීමට

කාන්තාවන්ටත්  හැකියාව ලබාදීමට රජය සැලසුම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

 

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියන්නේ  කාන්තාවකට පැමිණිය හැක්කේ යුද හමුදාවේ මේජර් නිලයට පමණක් බවත්, කාන්තාවන්ට උසස්වීම් ලබා ගැනීමටත්, කාලයාගේ ඇවෑමෙන් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා වන්නට හැකිවන ලෙසත් හමුදා නීති වෙනස් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බවත්ය.

නවතම ලිපි