SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අතිවිශාල කාන්තා බලයක සාමකාමී විරෝධතාවට ජල ප්‍රහාර එල්ල කිරීම සමග

ත්මන්  ආණ්ඩුව සමග තවත්  ප්‍රතිසංස්කරණවාදී සාකච්ඡා නැතැයි ජාතික ජන බලවේගයේ පත් කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

 

hari 4

 

 

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සියයට 51 කින් අඩු කර තිබෙන මොහොතක ඔවුන්ගේ පෝෂණ, සෞඛ්‍ය සහ මානසික තත්වය කඩා වැටී තිබෙන මොහොතක ඒ  වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් හඬ නඟමින්  සාමකාමී අයුරින් උද්ඝෝෂණය කර එය අවසන් කරන මොහොතේ නිරායුධ සාමකාමී ගැහැණුන් පිරිසකට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළ බව  හරිනි මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

 

 

පත්වෙලා ඉන්න පොලිස්පති ආණ්ඩුවේ බලධාරීන් සතුටු කරන්නට නිරායුද සාමකාමී කාන්තා පිරිසකට ජල ප්‍රහාරයක් එල්ල කරන්නට ඇතැයි කී මන්ත්‍රීවරිය එක අතකින් ආණ්ඩුවේ හෙලුව ජනතාවට පෙන්නන එක ගැන සතුටු විය යුතුයැයිද පැවැසුවාය.

 

අද සමාජ මාධ්‍යයේ මෙම ප්‍රහාරය ගැන පෝස්ටු පළ වී ඇති අයුරු..

 

wifler harini

.

hari 2hari 3hari 5hari 6hari 7

නවතම ලිපි