SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755කින් ඉහළ දමා ඇත.

 

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල - රුපියල් 4,740කි.

 

මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 305කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

 

එහි නව මිල ලෙස සඳහන් වන්නේ - රුපියල් 1,900කි.