SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනවාරි 01 දා අළුයම සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

 

ඒ අනුව,

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්,

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 38කින්,

සුදු ඩීසල් ලීටරයක් රුපියල් 29කින් සහ

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41කින් වැඩිකර තිබේ.

 

එසේ වුවත් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර ඇති බව තෙල් සංස්ථාව නිවේදනය කර ඇත්තේ.

නව මිල ගණන් සහිත සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

 

new year