

රට පුරා මේ දිනවල පැතිර යමින් ඇත්තේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව
සිපෙට්කෝ ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබේ.
IMF ණය අනුමත කරගෙන පළමු වාරිකය අරගෙන රතිඥ්ඥා පත්තු කරල සමරමු අපේ රටේ නිර්ලජ්ජිත මිනිසුන්ට ඒව වමාරන්න වෙන්නෙ තමන්ගෙ දුවා දරුවන්ගෙ ඇඟ උඩින් කියල තේරුම් ගන්න තවමත් මේ මජර දේශපාලනය ඉඩක් තියල නැහැ.
අඩු පොලියට ණය දෙන,
අයවැය අමාරුකම් සඳහා උදව් දෙන,