SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය

ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන ඇත.

 

ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත.

 

රහස් කියන කඳු චිත්‍රපටය ජගත් මනුවර්ණගේ කුළුඳුල් සිනමා නිර්මාණය යි.

නවතම ලිපි