SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත

පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

 

ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සිය X ගිණුමේ සටහනක් තබමින් කියා ඇත.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට තහනමක් පැනවූයේ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධූරය දරන කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන ඇඟිලි ගැසීම් කරනවා යන්න හේතුකොටගෙනය.

 

නවතම ලිපි