මේ අරගලය පටං ගත්තේ අපි. මේ රටේ මධ්‍යම පංතිය.
අපි දැකපු අප්‍රේල් නවය, මැයි නවය,ජුනි නවය, ජූලි නවය, සතියෙන් සතිය එන්න පුලුවන් ඉදිරි කාලයේදී. අපි ඒක තේරුම් ගන්න ඕනි.
ශ්‍රී ලංකාවේ නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී සංගමය (International Democratic Union) සඳහන් කරයි.
43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සිළුමිණ (2022.07.24) පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි.
ඉන්දීය ජනාධිපතිවරණය (18) පැවැත්වුන අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වුයේ ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං ය.