කොවිඩ්: ගර්භනී සහ කිරි දෙන මව්වරුන් 'කොවිඩ් මර්දන එන්නත්' ලබා ගැනීම සුදුසුද?
ශ්‍රී ලංකාවේ ගර්භනී මවුවරුන් 480ට වැඩි සංඛ්‍යාවකට කොවිඩ්-19 අසාදනය වී ඇති බව
ශ්‍රී ලංකාවේ ගර්භනී මවුවරුන් 480ට වැඩි සංඛ්‍යාවකට කොවිඩ්-19 අසාදනය වී ඇති බව
පුරා වසරක ගෘහස්ත හෝ එලිමහන් සංගීත රාත්‍රීන්ගේ තහනම අවසන් කරමින් බ්‍රිතාන්‍යය ඊයේ මනහර වුත් උත්කර්ෂවූත් සංගීත රාත්‍රියක ගිලුනි.
ලංකාවේ කොරෝනා වසංගතය සීග්‍රයෙන් සංඛ්‍යාලේඛන උස් මහත් කරමින් සිටියි. අපි නිතරම කුඩා දේකටත් පාරම් බාන ජනතාවකි. ඒ පාරම්බෑම කොතෙක් ද යත් මරණය මුව විටට පැමිණෙන තෙක්ම අපි, ‘අපි කොරපු හැටි’ ගැන පාරම් බෑවෙමු.
ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාම හමුවේ දියත් කෙරුණු 'දින 10න් ඇඳන් 10,000'
කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිරයන මේ සමයේ ගැබිණි මවුවරුන් වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයන් දැනුම්දෙනවා.
දිනය 2021 මැයි මස 09 ඉරිදාවකි. කොරෝනා වසංගතය රට පුරා ගම්දනව් සිසාරා මිනිස් ජීවිත එකින් එක බිලිගනිමින් අංක සටහන් ඉහළට ඔසවා ගෙන යමින් සිටියි.