SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අරඹා ඇති

සජබ  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පසුගියදා වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙස, දහම්පුර, වදුල්ල, අඹතලේ රණබිම මාවත සහ ජීනරතන මාවත යන ප්‍රදේශ ආවරණය කළ අයුරු...

 

 

එහිදී අඹතලේ කොට්ඨාසයේ ජාතික ජනබලවේගය සහ පෙරටුගාමී පක්ෂයේ අපේක්ෂකයෙක් ලෙස ක්‍රියාකාරී සාමාජිකයකු වූ රංජිත් ගුණතිලක සහෝදරයා  සමගි ජනබලවේගයට සහය පල කරමින් එක්ව ඇත.

 

M2M13M 1M 3M 4M 5M 6M 7M 8M 9M 10M 11M 12