

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්
තෛපොංගල් දින ආශීර්වාදය ලබාගන්නා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ ආරාධනයෙන් සහභාගී වූ පක්ෂයේ ජ්‍යෙෂ්ටයෙකු වන නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා.
දමිළ හින්දු භක්තිකයින් උත්සවාකාරයෙන් සමරනු ලබන තෛපෝංගල් උත්සවය නිමිත්තෙන් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ මෙහෙයක් සිදු කෙරිනි.
(කාටූන් පින්තූරය අද දෙරණෙන්)
ජනාධිපතිවරණයට වඩා අපේක්ෂකයෙක් වෙන තරඟය තමයි දැන් උණුසුමටම සිද්ධ වෙන්නෙ.
රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් නොවුයේ නම් පාර්ලිමේන්තුවත් ගිනි තබා,
හමාස් ගැටුමට ඊයේ දිනය වන විට දින 100යක් ගතව තිබුණි.