ආගම මුවාවෙන් සිදුකෙරෙන රාජපක්ෂවාදී ව්‍යාපෘතිය හෙළිවේ! ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් පියවර ගන්නැයි CID යට පැමිණිල්ලක්!
මේ මොහොතේ ලංකාවේ දේශපාලනය නැවත වරක් ජාතිකවාදී කඳවුරේ න්‍යායපත්‍රයට අනුව කරකවන්නට රාජපක්ෂවාදීන් පියවර ගනිමින් සිටින බව නොරහසකි.
මේ මොහොතේ ලංකාවේ දේශපාලනය නැවත වරක් ජාතිකවාදී කඳවුරේ න්‍යායපත්‍රයට අනුව කරකවන්නට රාජපක්ෂවාදීන් පියවර ගනිමින් සිටින බව නොරහසකි.
ඔබට කාව වත් විශ්වාස කරන්න බැරි තරමට ලංකාවේ මිනිස්සු අමුතුයි.
මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ දරුණු කඩා වැටීමක සළකුණු පෙන්නුම්කරමින් මේ වන විට බ්‍රැන්ඩික්ස් සමූහයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක් වසා දමා ඇති අතර ඒවා බංග්ලාදේශයේ ආයෝජනය කර තිබෙන බව වාර්තා වෙයි.
Elon Musk විසින් දින කිහිපයකට පෙර හඳුන්වා දුන් මිනිස් මොළයට චිප් එකක් පිළිබඳව ඉකොනොමැට්ටා විසින් රචිත ලිපියක් පහත පළ වේ.
? VIP පර්යන්තයෙන් යන සියලු බෑග් හා ශරීර චෙක් කරන්න - රනිල් ගෙන් තවත් වැඩක්.
? ජනපතිගේ සිංගපූ හා ජපන් චාරිකා හරහා රටට ලැබුණු යමක් වේද....?
තරුණයින් සදහා නායකත්ව පුහුණුව සමගින් දේශපාලන ඇකඩමියක් ආරම්භ කිරීමට සැළසුම් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව පැවසේ.