පොලිස්පති නැවත සේවා දිගුවකට!
ඊයේ සේවා දිගුව අවසන් වූ පොලිස්පති චන්දන වික්රමරත්න වෙත නැවත ජනපතිවරයා විසින් සේවා දිගුවක් ලබා දී ඇතැයි වාර්තා වෙනවා.


ඊයේ සේවා දිගුව අවසන් වූ පොලිස්පති චන්දන වික්රමරත්න වෙත නැවත ජනපතිවරයා විසින් සේවා දිගුවක් ලබා දී ඇතැයි වාර්තා වෙනවා.
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර ඇත.
ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් තවත් කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද දින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් හිමි විය.
රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියා කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග වැදීමට නියමිතයි.
ඉදිරි සති දෙක තුළ ගිවිසුම්ගතවූ වූ පසු හම්බන්තොට පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේ සිනොපෙක් සමාගම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක මූලික ආයෝජනයක් (එෆ්ඩීඅයි) සිදු කිරීමට නියමිත බව අද (01) ඩේලි මිරර් වාර්තා කර ඇත.