ක්‍රිකට් අතුරු කමිටුව අහෝසියි.. ක්‍රිකට් තහනම කඩිනමින් ඉවතට
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර ඇත.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර ඇත.
යටත් විජිත යුද අධිකරණයේ තීන්දුවක් මත වසර එකසිය අටකට පෙර සිදුකළ
එකතු කළ වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීම සැමරීම සඳහා රජය ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සාදයක් පවත්වා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද චෝදනා කළේය.
Sports Minister Harin Fernando appointed a five member Selection Committee headed by former cricketer Upul Tharanga to serve as cricket selectors for Sri Lanka Cricket.
වාහනයක් ලබාගෙන අගරු චෙක්පත් ලබා දී මුදල් වංචා කිරීමකට එරෙහිව
විගමනික ශ්‍රමිකයන්ගේ අයිතීන් වර්ධනය, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොලේ පවතින අවස්ථාවන් වර්ධනය කිරීම සහ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීම ගැන අවධානය යොමු කරමින්