විරෝධතා දැක්වීමෙන් හෝ බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසු චීනයේ
මානසික රෝහල්වල බලහත්කාරයෙන් රඳවා තබා ගත් පුද්ගලයින් 59 දෙනෙකු BBC Eye විමර්ශනයක් විසින් හඳුනාගෙන තිබේ.
චීන බලධාරීන්ව අභියෝගයට ලක් කරන පුද්ගලයින්ට ලබදෙන දඬුවම් ගැන BBC සතුව ඇති සාක්ෂි
චීනයේ ඇතැමුන් 'මානසික රෝගියෙකු' ලෙස හඳුන්වන මෙම ක්‍රමය දශකයකට පෙර නීති විරෝධී කරන ලදී.
මානසික අපචාර සම්බන්ධයෙන් වගකිව යුතු රෝහල්හි සේවය කරන චීන මනෝ වෛද්‍යවරුන් සමඟ ප්‍රථම වතාවට කතා කිරීමට BBCයට හැකි විය. මෙම භාවිතය මෑතකදී ඉහළ ගොස් ඇති බව චීනයේ ප්රමුඛ පෙළේ නීතීඥයෙකු තහවුරු කළේය.
@BBC