SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාලව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගකිව යුතු නම්

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල සඳහන් කරයි.

 

 

රනිල් වික‍්‍රමසිංහ ඊට වරදකරුවෙක් නම් සිරදඬුවම් ලබාදෙන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

 

ගාල්ල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමින් ඇය මේ අදහස් පළ කරන ලදී.

cnews

නවතම ලිපි