SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

රජය අන්තර් වාර ආණ්ඩුවක් බව අමතක කරමින් පුද්ගලික සුභ විහරණයට ගනු ලබන තීරණ පැත්තකට දමා  ජනතාව වෙනුවෙන් කටයුතු කරන ලෙස නිදහස ජනතා සභාව කියා සිටියි.

Feature

අවශ්‍ය වුවහොත් නැවතත් ඕනෑම මොහොතක සන්නද්ධ අරගලයට සම්බන්ධ වීමට තමන් සූදානම් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත සඳහන් කර ඇත.