SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනපද රජය විසින් මෑතකදී පනවන ලද අන්‍යෝන්‍ය තීරු බදු

ගාස්තු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.

 

 

උත්සන්න වන වෙළඳ ආතතීන්ට ඒකාබද්ධ ජාතික ප්‍රතිචාරයක් සකස් කිරීමේ අරමුණ සහිතව, මෙම රැස්වීම විවිධ දේශපාලන අදහස්වලින් සමන්විත පක්ෂ සංවිධානයන්හි නියෝජිතයින් එක්රැස් කර ඇති බව වාර්තා වේ.

නවතම ලිපි