Feature
Read more ...
ගල්අඟුරු නාට්‍යයේ තවත් ජවනිකාවක්: ට්‍රයිඩන්ට් සමාගමේ තවත් නැව් දෙකක් ‘ෆේල්’! මහජන මුදල් ගිලින ‘බාල’ ගල්අඟුරු ජාවාරම ගැන ජනාධිපති කොමිසම පරීක්ෂණ අරඹයි
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය වෙලාගෙන ඇති දූෂිත ගනුදෙනුවල නිරුවත නැවත වරක් හෙළිදරව් වී තිබේ.

