කාලි දෙවඟනක් - ගෑනි වහලියක්
පුරුෂාධිපත්‍ය, පුරුෂෝත්තමවාදය, ස්ත්‍රීවාදය තොරොම්බොල් මාතෘකා වුණාට පීතෘ මූලික සමාජය බිහි වෙච්ච දවසේ ඉඳලා 'ගෑනුන්ට' තියන සමාජ වටිනාකම එක එක සමාජ විපර්යාසයන්ට මුහුණ දෙමින් අද වෙද්දි එක එක විදියට තියෙනවා.

පුරුෂාධිපත්‍ය, පුරුෂෝත්තමවාදය, ස්ත්‍රීවාදය තොරොම්බොල් මාතෘකා වුණාට පීතෘ මූලික සමාජය බිහි වෙච්ච දවසේ ඉඳලා 'ගෑනුන්ට' තියන සමාජ වටිනාකම එක එක සමාජ විපර්යාසයන්ට මුහුණ දෙමින් අද වෙද්දි එක එක විදියට තියෙනවා.
අපි මේ කතාව මාර්ටින් වික්‍රමසිංහගෙන් පටන් ගමු. සිංහල සංස්කෘතියේ පැතිමාන ගැන ඔහුගේ පොතේ වික්‍රමසිංහ මෙහෙම සඳහන් කරනවා:
ලෝකයේ වඩාත්ම නොසලකා හරින ලද අවතැන්වූවන් සංඛ්‍යාව සිටින්නේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සතුවය.
ස්ත්‍රියක් හැටියට වඩාත් ම රැඩිකල් ප්‍රකාශය කරන්නේ ශේක්ෂ්පියර්ගේ රෝමියෝ සහ ජුලියට් නාට්‍යයේ ජුලියට් කියල ලකාන් එක තැනක කියනවා.
බොහෝ දෙනා අතර දික්කසාදය ගැන නොදන්නකම නිසා හෝ දුර්මත තියනවා ඒවයෙන් සමහරක් අද කෙටියෙන් සාකච්ඡා කරමු.
යාල ජාතික වනෝද්‍යානය තුළ වෙසෙන අලි පැටවුන් කුසගින්නේ මියයන බවත් පසුගිය පහළොස් වසර පුරාම මෙම අනුවේදනීය තත්ත්වය පැවතුනු බවත් පරිසරවේදීහු පවසති.