Feature
Read more ...
නිදහස් පක්ෂය නැවත නිදහස්.. ද්විපාක්ෂික දේශපාලනයක වගකීම - (සුභාෂිනී විෆ්ලර්)
ශ්‍රී ලංකාවේ පක්ෂ ක්‍රමය බහු විධය. දැනට ලියාපදිංචි පක්ෂ 86 ක් පවතී. එයින් එකම එක පක්ෂයකට වත් තනිව බලයට ඒමට හෝ තනිව ආණ්ඩු හැදීමට නොහැකිය.

