බයි කුමාරයාට රියල් බයියෙකුගෙන් අවවාදයක්!(ප්‍රියන්ත හේවගේ මාතලන්)
පෝට්ටු බයියන්ගේ පසුබෑම
ඔවුන්ගේ අවසානය විය හැකිය
(නාමල්ගේ නෝමල් නොවන ඇටිටියුඩ්)
පෝට්ටු බයියන්ගේ පසුබෑම
ඔවුන්ගේ අවසානය විය හැකිය
(නාමල්ගේ නෝමල් නොවන ඇටිටියුඩ්)
සමුළුවට පැමිණි ගැහැණු ආකර්ශනීය කරමින් මාලිමාවේ වේදිකාවේදි කොඩිගහයට නිළිය කියපු රජරට 'කොම්බි' නොහොත්
වර්තමානයේ කුඩා දරුවන් මුහුණ දෙන මානසික පීඩනය බොහෝ විට දෙමාපියන් විසින්ම ඇතිකරන්නකි.
මේ මිතුරාගේ අත්දැකීම කියවන්න.
ඉන්දියාව ලංකාවෙ විපක්ෂයේ පක්ෂ නායකයකුට නිල සංචාරයකට එන්නැයි කියා ආරාධනා කරන්නේ කලාතුරකින් ය.
පහත ලිපිය පලකරන ලද්දේ හරියටම අදින් වසර දෙකකට පෙරය.
අද ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය පිළිබඳව කරන කතාබහේදී මම පළමුවෙන්ම කැමතියි, ඒ ජනාධිපතිතුමාගේ කතාව තුලත් ඒක පදනම් කරගත්තු මේ විවාදය තුළත් මතු වෙච්ච බරපතල ප්රතිවිරෝධතාවන්, ද්විඝටනයන් අර රිප්ල් ඉෆෙක්ට්ස් ගොඩක් තිබෙනවා.
යුක්රේන ජනාධිපතිවරයා විසින් එරට සන්නද්ධ හමුදා ප්‍රධානි Valerii Zaluzhnyi නෙරපා හැර තිබේ.
රෝහණ විජේවීරයන් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමෙන් පසුව පක්ෂය සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේ දී ඔවුන් දැනුවත් කිරීම සඳහා අනුගමනය කරන ලද වැඩසටහන ‘පන්ති පහ’ යනුවෙන් හඳුන්වනු ලැබීය.
අනුරට ඉන්දියා රජයෙන් ආරාධනාවක් ලැබුණේය. අනුර එය පිළිගත්තේය. මම දකින්නේ ඒ ක්‍රියා දෙකම නිවැරදි බවය.
අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් පෙබරවාරි 2 වනදා අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
තිර පිටපත පැහැදිලිය... නාට්ටිය පෙන්වන්නත් කලින් ප්‍රේක්ෂකයින්ට පිටපත කටපාඩම්... බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු වේලාසනම වෛද්‍ය වාර්තාව හදල තියල... මේ නාට්ටි බලල දැන් එපා වෙලා...
මේ ඝාතනය කළේ පොලිසිය – තෙලිජ්ජවිල ඝාතනයේ ඇත්ත හෙළි කරන ඩිල්ෂාන්
කලක් දේශපාලන විරුද්ධවාදීන් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ (02) මාතර කලා උළෙලේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
Exceptionally, from 2017-2019, Mangala Samaraweera held the title and did the job. He was the first Finance Minister in a long time to pay serious attention to tax policy.
ප්‍රභල කුඩු ව්‍යාපාරිකයන් රැසක් සිටිනුයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ සාක්කුවේ බව