Feature
Read more ...
විගණකාධිපති පත්කිරීම පිටුපස කඹ ඇදිල්ලේ හදිසි හස්තය මෙන්න! ලංකා ඉතිහාසයේ කුහකම තීරණයක්!
(දේශපාලන විශ්ලේෂණය)
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය තුළ රාජ්‍ය මූල්‍ය පාලනය සහ වගවීම තහවුරු කරන ප්‍රමුඛතම ආයතනය විගණකාධිපති දෙපාර්තමේන්තුවයි.

