Feature
Read more ...
ජනාධිපතිලා - (සුභාෂිනී විෆ්ලර්)
ඉස්සර මට කව්රුහරි රනිල්ගේ කෙනෙක් කියලා කිව්වම මල පනිනවා. දැන් මට එහෙම වෙන්නේ නැහැ. මොකද ඒ මල පනින කාලේ රනිල් ආණ්ඩු කරන හැටි මම දැකලා නැහැ.

