Feature
Read more ...
"පාලකයෝ" මිසක් "පාලිකාවෝ" රටේ නැත්තේ ඇයි? - පෙනුමෙන් සරල ප්රශ්නයක්!
(කාන්තාව, දේශපාලනය සහ මනෝවිශ්ලේෂණාත්මක කියවීමක්)
මගේ පිරිමි මිතුරෙක් ළඟදි දවසක මගෙන් අපූරු ප්රශ්නයක් ඇහුවා. (අපූරුයි කිව්වට දශක ගණනාවක ඇහෙන/අහන ප්රශ්නයක්)

