SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ දේශපාලනයේ පක්ෂ පාට මාරුවීම් යනු අතිශය සාමාන්‍යකරණය වී ඇති ක්‍රියාවලියකි.

බලය මෙන්ම දේශපාලන මතවාදයන් හා දේශපාලන භාවිතයන් නිසාත් තම පක්ෂ මාරුකරන බොහෝ දේශපාලකයන්  අතර බලය යාහැකි  දිසාව අනුවත් තම පක්ෂය හා නියෝජනය වෙනස් කරන්නෝය.

 

පහත වීඩියෝවෙහි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරන්නේ මෙකී පැනිලි සම්බන්ධයෙන් නිරන්තර විවේචනයක් ගෙනෙන ජාතික ජන බලවේගයේ ඉතිහාසය පිළිබඳ අදහසකි.

 

 

නවතම ලිපි