SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගයාත්‍රී ජයමාන්න යනු නගන ජායාරූප නිරූපන කලාව පිලිබද දැනට අපට සිටින එක ජාත්‍යන්තර මට්ටමේ වෘතිකයාවේ.

ඇය තම නිරුපනයන්, ඉන්ද්‍රනාත තේනුවර, බර්ටි ගුනසේකර, බන්දු ගුනරත්න වැනි ජාත්‍යන්තර මට්ටමේ ශිල්පීන් සමග ජායාරූප නිරුපණය කර ඇත.

ඇය මොරටුව විශ්ව විද්‍යාලයේ ඡායාරූප ශිල්පය පිලිබද කථිකාචාර්ය වරයකු වන සංජය විතාන සමග තම ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනය සයිබර් ගැලරියක පවත් වයි.

NU1 Vlog නාලිකාව ඒ වෙනුවෙන් විශේෂ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත.

ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ වැඩි වශයෙන් කතා කරන NU1 Vlog නාලිකාව මෙම සාකච්ජාව ගෙන එන්නෙ, සීගිරි චිත්‍ර වැනි සම්බාවනීය කාලාවක් ආග්‍රහණය කර ගැනීමට නම් මේ නාරි ලාලිත්‍යා Art එක පිලිබදව ඔබ සමග ලිට්මස් ප්‍රකාශනයකට මුහුණ දීමට හා ඔබේ කලාත්මක පරිමාව දැන ගැනීමට බව NU1 Vlog නාලිකාව පවසයි.

වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ මෙසේ පවසයි.
download 9

මේ පින්තූරය ගත්තේ මම 'නග්න සහා නිරුවත් නිරූපන කරණය පිළිබඳව විද්වත්ව තමන්ගේ නමින් පේනි සිට කතාකරන මා දන්න අපේ රටේ දැනට ඉන්න එකම කාන්තාව ඇය, ඇගේ ඒ වෘතීය නිපුනත්වය ඇගේ සිරුර තරම්ම මා ආකර්ශනයට ලක් කලා

ඒ කතා බහා ඔබටත් බලන්න පුලුවන් දැන් පහතින්