Feature
Read more ...
ඔබ වටා සිටින්නෙත් ඔබ වගේම අයද?
අපි හැම කෙනෙක්ම යාලුවො ආශ්රය කරනවා. නොයෙක් විදියේ පුද්ගලයන් අපිට හමුවෙලා තියනවා. ඒක ඕනම කෙනෙක්ට පොදු දෙයක්. කුඩා කාලයේ ඉදලා මැරෙන මොහොත දක්වාම කෙනෙක්ට ආශ්රය කරන්න ලැබෙන යාලුවන් විවිධාකාරයි. ඒ වගේම යාලුවන් ගොඩදෙනෙක් ආශ්රය කරන්න කැමති අයත් ඉන්නවා.