Feature
Read more ...
ලෝක සංගීතය රසවිඳිමු – සවන් දෙන්න රාස්ම් අල්මාෂාන්ගේ හඬින් වර්ණවත් යේමනය
රස්ම් අල්මාෂාන් පෝලන්ත – යේමනයේ සම්භවයක් ඇති ගායිකාවකි. 1981 දී පෝලන්තයේ – ක්රකෝව් හිදී උපත ලබා හැදී වැඩුණේ යේමනයේ ඒඩන් හි ය.

