SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

සවස් යාමයේ ඇය තම නිවසේ ආලින්දයේ අසුන් ගෙන අවට පරිසරයෙන් නැඟන කුරුළු කූජනයට සවන් යොමා සිටිනවා. පෙර මෙන් කඩිසරව වැඩකටයුතුවල නිරත විය නොහැකි වුවත් ඇය තවමත් තම රංගන දිවියට නැවතීම තබා නැහැ.

Feature

1949 වගේ ඈත කාලෙක ප්‍රංශ නවකතා රචකාවියක් හා චින්තිකාවක් වූ සිමොන් ද බෝවා ස්ත්‍රිය සම්බන්ධයෙන් ගෙන ආ මතවාදය එකළ ස්ත්‍රීවාදී ව්‍යාපාර සහ ප්‍රධාන මෙවලම් සපයන්නක් බවට පත්උනා.