ප්‍රතිසංස්කරණ හා ප්රතිසංස්කරණවාදය
මානව සමාජයේ සමස්ත ඉතිහාසය දෙස බලනවිට පෙනී යන ප්‍රධාන කරුණක් වනුයේ මානව සමාජය විවිධ යුග පසුකරමින් විවිධ සමාජ ක්‍රම හරහා පෙරට ගමන් කරමින් තිබෙන බවය.

මානව සමාජයේ සමස්ත ඉතිහාසය දෙස බලනවිට පෙනී යන ප්‍රධාන කරුණක් වනුයේ මානව සමාජය විවිධ යුග පසුකරමින් විවිධ සමාජ ක්‍රම හරහා පෙරට ගමන් කරමින් තිබෙන බවය.
සජිත් බොහෝ කලක සිට රාජ්‍ය බලය සහිත පක්ෂයක (UNP, SLFP හෝ SLPPය ආණ්ඩු බලය හොබවන කාලයක මෙන්)
මේ දිනවල ජනාධිපතිවරණය කේන්ද්‍රකොට ගෙන සිදුවන දේශපාලන සාකච්ඡාවල, රටට බෙහෙවින් ප්‍රයෝජනවත් වීමේ විභවතාව ඇති එක් මාතෘකාවක් මතුවී තිබේ.
ලක්ෂ ගණනක් ජනතාව 2012 දී වීදි බැස ආණ්ඩුවට එරෙහිව මාස හතරක් පුරා අරගල කරන්නට පොළඹවමින් උත්සන්න වූ ආර්ථික අර්බුදය හේතුවෙන්
1505 දී පෘතුගීසින් ගේ ආගමනයන් ගෙන් පසු ලන්දෙසින්ද ඉංග්‍රීසින් ද අපගේ මාතෘ භුමිය වන ශ්‍රී ලංකාව කොටස් වශයෙන් අයත් කර ගන්නා ලදී.
එල්ටිටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය ඇවුරුදු 15 කි. ජවිපෙ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය අවුරුදු 35 කි.