SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විරෝධතා කරුවන් පිරිසක් ජනාධිපති මන්දිරය තුළට ඇතුළු වී තිබේ.

ඉතා විශාල පිරිසක් මං ජනාධිපති මන්දිරය තුළට ඇතුළු වී සිටින අතර ආරක්ෂක අංශවලට තත්වය පාලනය කිරීම අපහසු තත්ත්වයක් බවට පත්ව ඇත.

එසේම ‌මේ වනවිට ජනාධිපති කාර්යාල භූමියද අරගලකරුවන් විසින් අත්පත් කරගෙන ඇත.

කෙසේ වුවද අන්තරයෙ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරය තුළ නැති බවත් හමුදා කඳවුරකට පළාගොස් ඇති බවත්ය.

පුවත් අනුග්‍රහය @lankacnews@News1st

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි