Feature
Read more ...
කාන්තා ඇමති පිරිමියෙක් කළ ලංකාවේ කාන්තා - පුරුෂ අසමානතාවය වැඩිවේ, ලෝක ආර්ථික සංසද වාර්තාවේ හෙළිදරව්වක්
ගැහැනියක උපත ලබන්නේ නැත, ඉපදුණු මනුෂ්‍ය ප්‍රාණියකු ගැහැනියක බවට පත්කෙරේ කියල සිමොන් ද බෝවා කිව්වෙ 1949 වගේ ඈත කාලෙක.