SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ. 

මේ බව සදහන් කළ ලිපිය ජනාධිපතිවරයා  විසින් රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා වෙත මීට සුළු වේලාවකට පෙර ලබාදී ඇත.

 

WhatsApp Image 2023 11 27 at 15.57.58