SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බවයි.

Feature

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට, අභියෝගයක් එල්ල කිරීම සඳහා එරට විපක්ෂය දැන් සිටම සූදානම් වෙයි.

Feature

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස පත්වූවාට පසුව ඉන්දීයාවේ සංචාරය කිරීමේ පළමු අවස්ථාව යෙදී ඇත.

Feature

වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන අර්බූධය නිසා සෞඛ්‍ය ඇමතිට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා පුරවැසියෙකු උපවාසයක්  ආරම්භ කර ඇත.