SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට පැමිණියහ.

එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ සනත් නිශාන්ත අභාවයට පත්වීම පක්ෂයටත් ජාතියටත් රටටත් පාඩුවක් බවය.

 

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.