SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද අලුයම හදිසි අනතුරකින් අභාවයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ හදිසි අභාවයෙන්

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ජාතික නිදහස් පෙරමුණේ ජගත් ප්‍රියංකර නියමිතය.

 

 

|ඒ අනුව විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්‍රික් නායකයා ලෙස ජගත් ප්‍රියංකර කටයුතු කරන අතර ඔහුගේ පක්ෂය නියෝජනය කරන අනෙකුත් මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂයේ අසුන් ගන්නා බැවින් ආණ්ඩුවට මන්ත්‍රී ධුරයක් අහිමි වනු ඇත.

 

@Dailymirror