ජනතාව ලැජ්ජා වෙන්න ඕනේ මෙහෙම පාලකයෝ යටතේ පාලනය වුණාට - AKD
ජාතික ජන බලවේගයට බලය තිබුණා නම් පාර්ලිමේන්තුවේම බොහෝ දෙනෙකු මේ වන විට ඇතුලේ ඇති බව එහි නායක අනුර කුමාර දිසානායක පවසයි.


ජාතික ජන බලවේගයට බලය තිබුණා නම් පාර්ලිමේන්තුවේම බොහෝ දෙනෙකු මේ වන විට ඇතුලේ ඇති බව එහි නායක අනුර කුමාර දිසානායක පවසයි.
පහුගිය දවසක අපේ ගොසිප් එකකින් කිව්ව යූඇන්පීය එළැඹෙන ඡන්දවලට වැඩ පටන් ගන්නේ ජනවාරි පළවෙනිදායින් පස්සෙ හිටන් කියලාය..
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දෙවන ජාතික මහා සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පහුගියදා හමුවෙලා තියෙනවා..ලු.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ගනු ලැබූ තීරණයට අදාළ ගැසට් නිවේදනය