හදිසි නොවන සැත්කම් පමා කර රෝගී ජීවිත අනතුරේ ! මෙම ඖෂධ හිගයට හේතුව ආර්ථික අර්බූධයම පමණක් නොව අදාළ ඇමතිවරයාගේ දුර්වලකමයි - හරිනි කියයි.
හදිසි සහ අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත කෙටි කාලයකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් බලධාරීන්ට උපදෙස්දී ඇත.

