අතීතය නොපාරවා අනාගතය ගැන හිතමු! - ජනපති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමේදී
ගෝල්ෆේස් අරගලය හටගන්නා ලද ආකාරය පිළිබඳව මේ වනවිට රටේ පාලක පන්තිය මෙන්ම මහජනයාද අරගලකරුවන් ද දැනුවත් ය. මුලදී මෙම හේතුව බාරගැනීමට අකමැති වූ වමේ පක්ෂද දැන් ඒ හා එකඟව ඇත.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මරා දැමුවේ ඔහුගේ මෝටර් රථය ඇතුලේ අමු අමුවේ ගිනි තබා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
විගාව රැකගැනම සඳහ ජලය ඉල්ලා සත්‍යග්‍රහ කළ ගොවිජනතාව “ගොන් ආතල් ගන්නා” පිරිසක් ලෙස රනිල් පොහොට්ටු හවුල් පාලනයේ කැබිනට් ඇමතිවරයෙකු වන හරීන් ප්‍රනාන්දු පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර රහස් සාකච්ඡා වට දෙකක් පිළිබඳවම ගෙවීගිය සතියේ වාර්තා විය.