අපි එකතු වී මේ රට ගොඩනගමු… අනුර දිසානායක
“මමත් මේ වේදිකාවේ සිටින සෑම කෙනෙක්මත් ජනතාව හමුවේ ශපථ කොට කියා සිටින්නේ ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳුවකින් හෝ කඩනොකරන බවයි.


“මමත් මේ වේදිකාවේ සිටින සෑම කෙනෙක්මත් ජනතාව හමුවේ ශපථ කොට කියා සිටින්නේ ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳුවකින් හෝ කඩනොකරන බවයි.
අපි අද මුහුණ දෙන අර්බුදයෙන් ගොඩ යන්න හරි නමුත් සංකීර්ණ මාවතක් තියෙනව. ඒ සංකීර්ණ පාරෙ බොහොම ටික දෙනයි යන්නෙ ඒ පෝලිමේ සෙනඟ නැහැ.
රොෂාන්ගෙ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න රනිල් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරලා.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇමරිකාවේ දී සිදුකළ මිනිරන් සම්බන්ධ වූ ප්‍රකාශය පිලිබද සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ප්‍රතිචාර දක්වා ඇත.
- Despite repeated orders, IRD fails to increase tax files
- IRD, Customs, Excise questioned on delay of digitalising files
- So far only 500,000 continue to be under tax net
- Govt. says compelled to increase VAT as State Depts fail to collect revenue
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වී ඇත්තේ දීර්ගකාලීන අර්බුධයකි. ඒ සම්බන්ධයෙන් භූමියේ අයිතිය පිළිබඳව ඓතිහාසික කරුණු තුලින් ප්‍රශ්නයට අවතීර්ණ වීම යනු ඉතිහාසය මත පදනම් වීමයි.