“හුගක් දෙමව්පියන්ට දුවටත් පුතාටත් ඉන්නෙ පිරිමි දරුවෙක් විතරක් උනාම ඒගොල්ලො තමන්ගෙ පිරිමි දරුවන්ව අවුරුදු කුමාරිට, මනමාළියන්ට අන්දනව. ගොඩක් වෙලාවට මේක බෝයිස් ස්කූල්වල තමයි වැඩිපුර වෙන්නෙ”
- රූපලාවන්‍ය ශිල්පිනියක් කතා කරයි-
ලිංගිකත්වය පිළිබද, ලිංගිකමය ආශාව පිළිබද සමාජයේ පවතින මතවාදයන් සංස්කෘතිකමය ලෙස තේරුම් කරන්නට 90 දශකයේ අගභාගයේ සිට X වෑයම කොතෙක් සාර්ථක වීද? සංවාදයට විවෘතයි.